අමතක මතක

කංචනා...!

යාල්පානම් අහස යට පෑගෙන
අපේමයි කියාගත් මතක
කියවන් යන්න හිතෙනව
හුස්මත් අමතක කරගෙනම

අපේ මතක වලින් ගොඩ කරපු
ඒ නයින් පාර
කාපට් වලින් හැඩවෙලා
උබේ සුදු වුණු 
ලේ වලින් ද මන්දා 
පාරත් සුදු ඉරි වලින් පිරිලා

එදා ගිනි දවාලෙ,
මහ වැස්සෙ
සහයෝගයෙන්
අතපසු කරපු

අමතක කරමු මතක 
පණ වගේ ඉමු කියපු..!



Comments

Popular posts from this blog

රාමසාන් - අවුරුදු

පතිවත

සඳ අහපං උඹ