සීතල රෑ

නිකොටීන් දුමෙන්
පපුව පුරවගෙන
නින්දට ගිය
හොදටෝම කළුවර 
සීතල රෑක

බාගෙට දැකගෙන,
එද්දිම...!
බයවෙලා ඇහැරුණ
හීනෙ අයිනට
උඹ ආවෙ කොහොමද 
ළමයෙකුත් වඩාගෙන..?

Comments

Popular posts from this blog

රාමසාන් - අවුරුදු

පතිවත

සඳ අහපං උඹ