සඳ අහපං උඹ
සඳ අහපං උඹ
පලයං වලාකුළු අස්සට
නැත්නං රිදෙයි හිත
සිපගන්නකොට ඇගේ දෙතොල
චුට්ටක් සීතල දීපං මට
තුරුල් වෙන්න්ට ඇගේ පපුවට
උනුහුම හොයන්න හංසයන් මැද
නිදන්න සුවෙන් හිඳ
අවලමේ යන උඹට මම
පෙන්වන්නෑ ඇගේ රූසපුව
මගදි හම්බෙන තරුමල් වලට
කියයි කේලම යන ගමන් උඹ
👍👍
ReplyDelete👏👌
ReplyDelete