පතිවත
දකුණු පස කොනට වන්නට ගිරා මලිත්තා එක් වූ නෝට්ටු දෙක තුනකට , දිවා - රෑ දෙකෙහිම තෙවන සිල්පදය බිදින ..., නුබේ අතරම මගේ නෙත ගැටි කිහිපයක් ඇත තදින් අදිටන් කරන් පුදනව සැමියා වෙතටම නුබෙන් විකිණෙන ., ගැහැණු උදවිය රකින පතිවත ...