Posts

Showing posts from September, 2019

♥️

නින්දවත් යන්නැති තරමට   හදවත ..., උබට කළකිරිලද ?  හිනාව , දෙතොල ඇගේ සිනහව   මතක් වෙද්දිත්   යටි හිත උබට තරහද ?  කදුළු පිසලා   ඔළුව අතගා හිතත් හදලා   කරපු ආලය මදිවද ? හීන මවලා පාට තවරා ලොවට හඬගා ආලෙ කල බොට   දැන් සනීපද ?  ~ පසිඳු විමලගුණ