සිනාසෙන්නට ලියවුණු දවසක
නුබටත් හොරා රහසෙම
දැකපු සිහින මම තනියම
කියන්න දෙනවද
මටත් මදකට අවසර
සිනාසෙන්නට ලියවුන
දිනක සතුටින් හෙමිහිට
හරිත වර්ණ වූ යහනක
වැතිර ඉන්නද නුබ ලග
බෝගම්බර වැව ලග
මාලිගාවත් පේන මානෙන්
වචන පටලමු
ඉරත් වැවියෙන්
එලිය දෙන්නැති හවසක....!
Comments
Post a Comment