♥️
නින්දවත් යන්නැති තරමට හදවත ..., උබට කළකිරිලද ? හිනාව , දෙතොල ඇගේ සිනහව මතක් වෙද්දිත් යටි හිත උබට තරහද ? කදුළු පිසලා ඔළුව අතගා හිතත් හදලා කරපු ආලය මදිවද ? හීන මවලා පාට තවරා ලොවට හඬගා ආලෙ කල බොට දැන් සනීපද ? ~ පසිඳු විමලගුණ