♥️

නින්දවත් යන්නැති තරමට 
හදවත...,
උබට කළකිරිලද

හිනාව, දෙතොල
ඇගේ සිනහව 
මතක් වෙද්දිත් 
යටි හිත
උබට තරහද

කදුළු පිසලා 
ඔළුව අතගා
හිතත් හදලා 
කරපු ආලය මදිවද?

හීන මවලා
පාට තවරා
ලොවට හඬගා
ආලෙ කල බොට 
දැන් සනීපද


~පසිඳු විමලගුණ 

Comments

Popular posts from this blog

අහස් කූර ✍️

සඳ අහපං උඹ

රාමසාන් - අවුරුදු