මතක 💔

නුඹත් ලග නැති
තවත් එකමත්
අදුරු දවසක ...
තොලේ ගැවටුණ
කදුළු බිදුවක
රසය බලමින් 
වැවේ අයිනේ
මාර ගහ යට
ගත්ත කාලත්
අතට අරගෙන...
වාඩි වී මම,
හිතට වදදෙන
මතක ගුලි කර
වැවේ පතුලට
කාලෙ එම්ටියත්
එක්කම 

විසි කළා අද...!

Comments

Popular posts from this blog

රාමසාන් - අවුරුදු

අහස් කූර ✍️

සිනාසෙන්නට ලියවුණු දවසක