බේබද්දා

අරක්කු,ගල්,සිගා
බොන එවුන් කිව්වා
වදිනවලු ඒවට
ලොවෙත් නැති විලසා

වොඩ්කා,බ්‍රැන්ඩි,වයින්
විතරක් ගනින් බං
පොෂ් කමට සරිලන 
ඒකලු ගැම්ම කොල්ලා

කවුරු දනීද?
උබ බොන්නෙ ගල්,
උබ වොඩ්කා විතරයි
දකින හැමෝටම 
මචං...

උබ බේබද්දා...!

Comments

Popular posts from this blog

රාමසාන් - අවුරුදු

අහස් කූර ✍️

සිනාසෙන්නට ලියවුණු දවසක